6 ශ්‍රේණියේ සිට උපාධිය දක්වා ඉගෙන ගන්න පුළුවන් ගම්පහ දිස්ත්‍රික්කය තුළ පවතින ICT සඳහා පමණක්ම වෙන්වුණු එකම අධ්‍යාපන ආයතනය දැන් දෙවලපොලදී
පවත්වනු ලබන වැඩසටහන්
රාජ්‍ය විෂය නිර්දේශයට අනුව පැවැත්වෙන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂය පංති
(PHYSICAL CLASSES)
තනිව ඉගෙන ගත හැකි ආකාරයට සැකසූ වැඩසටහන්
(ONLINE CLASSES)
මාස 2 සිට 6 දක්වා පැවැත්වෙන කෙටිකාලීන සහතිකපත්‍ර පාඨමාලා (අවුරුදු 16න් ඉහළ)
(PHYSICAL CLASSES)
කොළඹ විශ්ව විද්‍යාලය මඟින් පිරිනමනු ලබන තොරතුරු තාක්ෂණය සම්බන්ධ ඩිප්ලෝමා සහ උපාධි
(PHYSICAL CLASSES)
"තාක්ෂණය කිසිදා ශ්‍රේෂ්ඨ ගුරුවරුන් වෙනුවට ආදේශ නොවනු ඇත. නමුත් ඔවුන් මඟින් තාක්ෂණය පරිවර්තනීය වනු ඇත."
6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සියළුම පංති පවත්වනු ලබන්නේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දමිත් චතුරංග විසින් වන අතර අනෙකුත් සෑම වැඩසටහනකම ප්‍රධානියා වන්නේද ඔහුවේ. සියළුම වැඩසටහන් කණ්ඩායම් ලෙස පවත්වන බව කරුණාවෙන් සළකන්න. (ප්‍රායෝගික සැසි වාරයක් සඳහා උපරිම සිසු දරුවන් 10 දෙනෙක් පමණක් සහභාගී කරගනු ලබයි)
සියළුම අධ්‍යයන කටයුතු දෙවළපොල පිහිටි අපගේ ආයතනය හරහා සිදුවන අතර ශ්‍රීලංකාව තුළ වෙනත් කිසිඳු ස්ථානයක අප ආයතනයේ ශාඛාවන් නොමැත. සෑම දිනකම පෙ.ව. 8:30 සිට ප.ව. 1:00 දක්වා ආයතනය විවෘතව පවතින අතර ඔබට පවතින ගැටළු දෙවළපොල අපගේ ප්‍රධාන කාර්යාලය හරහා නිරාකරණය කරගත හැකිය.