Icon

W3 University College

6 ශ්‍රේණියේ සිට උපාධිය දක්වා ඉගෙන ගන්න පුළුවන් ගම්පහ දිස්ත්‍රික්කය තුළ පවතින ICT සඳහා පමණක්ම වෙන්වුණු එකම අධ්‍යාපන ආයතනය දැන් දෙවලපොලදී

පවත්වනු ලබන වැඩසටහන්
Hero Image

අපගේ අධ්‍යයන වැඩසටහන්

Course 1
6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා

ICT O/L & ICT AL PROGRAMS

රාජ්‍ය විෂය නිර්දේශයට අනුව පැවැත්වෙන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂය පංති
(PHYSICAL CLASSES)

Course 2
ස්වයං ඉගෙනුම් වැඩසටහන්

SELF LEARNING PROGRAMS

තනිව ඉගෙන ගත හැකි ආකාරයට සැකසූ වැඩසටහන්
(ONLINE CLASSES)

Course 3
කෙටි කාලීන පාඨමාලා

CERTIFICATE PROGRAMS

මාස 2 සිට 6 දක්වා පැවැත්වෙන කෙටිකාලීන සහතිකපත්‍ර පාඨමාලා (අවුරුදු 16න් ඉහළ)
(PHYSICAL CLASSES)

Course 4
උපාධි පාඨමාලා

UNDERGRADUATE PROGRAMS

කොළඹ විශ්ව විද්‍යාලය මඟින් පිරිනමනු ලබන තොරතුරු තාක්ෂණය සම්බන්ධ ඩිප්ලෝමා සහ උපාධි
(PHYSICAL CLASSES)

ACADEMIC HEAD

දමිත් චතුරංග ගීතරත්න

"තාක්ෂණය කිසිදා ශ්‍රේෂ්ඨ ගුරුවරුන් වෙනුවට ආදේශ නොවනු ඇත. නමුත් ඔවුන් මඟින් තාක්ෂණය පරිවර්තනීය වනු ඇත."

6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සියළුම පංති පවත්වනු ලබන්නේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දමිත් චතුරංග විසින් වන අතර අනෙකුත් සෑම වැඩසටහනකම ප්‍රධානියා වන්නේද ඔහුවේ. සියළුම වැඩසටහන් කණ්ඩායම් ලෙස පවත්වන බව කරුණාවෙන් සළකන්න. (ප්‍රායෝගික සැසි වාරයක් සඳහා උපරිම සිසු දරුවන් 10 දෙනෙක් පමණක් සහභාගී කරගනු ලබයි)

Dean Image
STORE CALENDAR

දින දර්ශනය

W3 Computers ආයතනය විවෘතව පවතින වේලාවන් සහ විශේෂ නිවාඩු දින පහත දිනදර්ශනයෙන් සජීවීව පරීක්ෂා කරන්න.

මෙහි සඳහන් නොවන අනිකුත් සෑම දිනකම ආයතනය වසා ඇත.
WHATSAPP හරහා සම්බන්ධවීමට මෙතන Click කරන්න
OVERALL SECTIONS

ආයතනයේ අනෙකුත් අංශ

W3 University College හි පවතින වෙනත් වැදගත් අංගයන් මෙහි දැක්වෙන අතර එක් එක් අංශ මත Click කිරීමෙන් වැඩිදුර විස්තර ලබාගත හැකිය.

අපේ කාර්යමණ්ඩලය
අපේ ප්‍රතිඵල
ආයතන නීතිරීති
අප ආයතනය පිළිබඳව
Virtual Learning Environment (VLE)
STUDENT BLOG
Quote

ආයතනික පාඨමාලා අවසන්කළ සිසුන්

අප ආයතනය හා සම්බන්ධවී සහතිකපත්‍ර ලබාගත් සිසුදරුවන් මෙහි දැක්වෙනවා. ඔයාලට පුළුවන් පහසුවෙන් මේ දරුවන් මෙතනින් සම්බන්ධ කරගෙන ඔයාලාගේ තියෙන රැකියා අවස්ථාවන් පිළිබඳව දැනුවත් කරන්න.

CONTACT US

අප හා සම්බන්ධවීමට

සියළුම අධ්‍යයන කටයුතු දෙවළපොල පිහිටි අපගේ ආයතනය හරහා සිදුවන අතර ශ්‍රීලංකාව තුළ වෙනත් කිසිඳු ස්ථානයක අප ආයතනයේ ශාඛාවන් නොමැත. සෑම දිනකම පෙ.ව. 8:30 සිට ප.ව. 1:00 දක්වා ආයතනය විවෘතව පවතින අතර ඔබට පවතින ගැටළු දෙවළපොල අපගේ ප්‍රධාන කාර්යාලය හරහා නිරාකරණය කරගත හැකිය.

Location
  • W3 University College,
  • සණස නව වෙළඳ සංකීර්ණය,
  • දෙවළපොල (11102).
  • +94 11 26 29 497 | +94 72 27 29 497